Similar Posts
සතොස සහන මල්ල ගන්න දීර්ඝ පෝලිම්
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සතොස ශාඛාව වෙතින් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලද සහන මල්ල තවදුරටත් පාරිභෝගිකයන්ට ලබාදිමට සතොස පාලන අධිකාරිය කටයුතු කර ඇත. සහල් කිලෝ 10 ක් ,කිරිපිටි පැකට්ටුවක් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් ඇතුලත් සහන මල්ලක් රු 1950/= මිලකට හැටන් සතොස ශාඛාව විසින් පාරිභෝගිකයන්ට ලබාදෙන අතර, එම සහන මල්ල වෙලදපොලේ පවතින මිලට වඩා රු…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ නොසන්සුන් තත්ත්වයක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ අද (19) තදබදයක් හටගෙන තිබේ. ඒ පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන් පිරිසක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම හේතුවෙන් බවයි වාර්තා වෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට සියලුම අයදුම්කරුවන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත යුතු බවයි.
කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි
කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය කවදුරටත් පවත්වාගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. පැරණි දැන්වීම් සහ අරමුදල් වාර්තා පමණක් මෙම වෙබ් අඩවියෙහි සංරක්ෂණය වී පවතින අතර, වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශ්වයන් වෙතින් ලබාගෙන අවභාවිතා කිරීමට හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින…
හෙට(11) රැකියාවට යන ඔබ පිළිපැදිය යුතු උපදෙස්
හෙට(11) දිනයේදී රැකියා සඳහා පැමිණෙන අයගෙන් අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරන්නේ, තමන්ගේ සේවා හැඳූනුම්පත සහ අදාළ දිනයේදී රැකියාවට කැඳවා ඇති බවට වන ලියවිල්ලක් පවතින්නේ නම් රැකියා සඳහා යාමට අවස්ථාව ලබාදෙන බවයි. ඔබ කාර්යාලයට එන්නේ, බස් රථයෙන් හෝ දුම්රියෙන් නම් අනිවාර්යයෙන්ම දුරස්ථභාවය පවත්වාගත යුතුයි. එපමණක් නොව එක් දිශාවක් පමණක් බලාගෙන යාමද සෞඛ්‍ය නිර්දේශවලට අයත් තවත් කරුණක්….
සහල් වෙළෙඳසැල් රැසක් වැසේ
වී මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් සහල් වෙළෙඳසල් රැසක් වසා දැමීමට සිදුවී ඇතැයි මරඳගහමුල සහල් වෙළෙන්දෝ කියා සිටිති. ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑම නිසා සහල් කිලෝවක නිෂ්පාදන වියදම මේ වන විට රුපියල් 240 ද ඉක්මවා යන බව මරඳගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පැවැසුවේය. එමෙන්ම, ඇතැම් වී තොග රැස් කරන්නන් වී තොග අලෙවි…