More Stories
ඩෙවෝන් දිය කොමලිය ශක්‍රිය වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි තත්වයන් මත ඩෙවෝන් දිය ඇල්ලද මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. හැටන් නුවරඑළිය මාර්ගයේ පවතින මෙම ඩෙවෝන් දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේද ප්‍රසාදයට ලක්ව ඇති දිය ඇල්ලක් වන අතර එම දිය ඇල්ල විටින් විට පවතින වැසි තත්වයන් මත ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. එම දිය ඇල්ල…
මිරිස් මිල දැඩි ලෙස ඉහළට
මේ වන විට මිරිස් මිල දැඩි ලෙස ඉහළට යාමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. අමු මිරිස් ක්‍රිලෝව රුපිඅයල් 1100ත් 1300ත් නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 1600ත් 1800ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 990ත් 1100ත් අතර මිලකට අලෙවි වනු ඇත. මිරිස් මිල මෙසේ ඉහළ යාමත් සමග තමන්ට මිරිස් මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් අධික මිලක්දි…
පොල් ගෙඩි මිලියන 200ක් පිටරටින්
ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත සමරකොන් මහතා සඳහන් කළේ, දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවය. පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය…
කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ
ජයිකා ආධාර මත කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබේ. වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන ජූනි මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වන බවයි. නව මගී පර්යන්තය ඉදිකිරීමත් සමග 2028 වසර වනවිට කටුනායක ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම්…
ජනපති ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළැඹිය යුතු බවයි. යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අවශ්‍ය බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි තමාට දැන්වූ බව ජනපති ට්‍රම්ප් පැවසීය. ඩොනල්ඩ් ට්‍රම්ප් මීට…
WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ(20) රාත්‍රියේ එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්…