Similar Posts
බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කිසිසේත් මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කළ නොහැකි බව කී සභාපතිවරයා ආසන…
ඉල්ලීම් 07 ක් වෙනුවෙන් සුව සේවකයින් උද්ඝෝෂණයක
පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් හැර සෙසු රෝහල් කාර්යමණ්ඩලවල සේවා 47කට අටත් සේවකයින් 750ක් පමණ දෙනා අද (22) දහවල් කෑම පැයේ දී ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් මහ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. එම උද්ඝෝෂකයින් පවසන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝගී සත්කාරක සේවා සපයන වෛද්‍යවරුන් හැර සෙසු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා රුපියල් 7500ක අවදානම් දීමනාවක් ගෙවූ…
කොරෝනා ගැන අප තවමත් නොදන්නා කරුණු 9 ක්..
කොරෝනා වෛරසය, කල්ප කාලයක් සේ හැඟුණත් එය ලෝ වාසීන්ගේ කණට හසුවී ගතව ඇත්තේ මාස කිහිපයක් පමණි. ඒ පිළිබඳව පළමුව අසන්නට ලැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ලෝ වටා විද්‍යාඥයන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිය ද කොරෝනාවෛරසය පිළිබඳ තවමත් අප නොදන්නා දේ එමටය. ඊට පිළිතුරු සෙවීම සඳහා ලොව පුරා පරීක්ෂණ කෙරෙමින් පවතී. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ලොව හමුවේ…
කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 60% කට
ඉන්දියාවෙන් ගෙන්වන කොරෝනා මර්ධන එන්නත මෙරට ජනගහනයෙන් 60% ක පමණ පිරිසකට ලබා දීමට සැලසුම් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොරෝනා එන්නත මෙරට ජනතාවට ලබා දීමෙන් පසු සංචාරක කර්මාන්තය වෙනුවෙන් රට යළි විවෘත කර හැකි බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය. මේ එන්නත…
එජාප නාගරික මන්ත්‍රී පොහොට්ටුවට
හම්බන්තොට මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී වරයෙකු වූ කේ.එම්. සම්සුධීන් මහතා ඊයේ (10) දින පැවති නගර සභා මාසික රැස්වීමේදී පොදුජන පෙරමුණට එක්වීය. පසුගිය මහමැතිවරණ සමයේදී කේ.එම්. සම්සුධීන් මහතා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලන කටයුතු වලද යෙදුනි. හම්බන්තොට නගර සභාවේ නාගරික මන්ත්‍රී යූ.කේ.ඒ. දිසානායක මහතා සහ නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා පැවසුවේ…
වෙසක් පොහොය වෙනුවෙන්, ආගමික වතාවත් නිවසට වී සිදුකරන්න
මෙවර වෙසක් පොහොය වෙනුවෙන්, ආගමික වතාවත් නිවසට වී සිදුකරන ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරුන් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවර ශ්‍රීපාද වන්දනා සමය එළඹෙන වෙසක් පොහොය දිනයෙන් අවසන් වන අතර සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ආපසු වැඩම කිරීමේදී බැතිමතුන්ට එය වන්දනා කිරීමට අවස්ථාව ලබානොදීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් සදහන් කළේ…