Similar Posts
විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි
තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබේ. කෙසේවෙතත් ගාලුමුවදොර පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. නිදහස් උළෙලේ සංවිධාන කටයුතු, අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සහ මීට පෙර විරෝධතාවලදී ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ විරෝධතාව වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබේ.
මහා වංශය පුස්තකය ලෝක උරුමයක් වෙයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු එම පුස්තයට අදාළ සහතික පත්‍රය ප්‍රධානය කිරීම යුනේස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරිය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්.පීරිස් වෙත බාරදුන් අතර ඊට අදාළ සමරු…
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ අනාවරණ කළේය. ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය…
මහ මැතිවරණය කල් දමන්න – ටී.එන්.ඒ රජයෙන් ඉල්ලයි
කොවිඩ් 19 වෛරසය රට තුළ පැතිරී යාම හේතු කොට ගෙන මහජනතාව ගැන සලකා බලා අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය කල් දමන ලෙස දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි. මෙම අවස්ථාවේදී අපේ අවධානය වඩාත් යොමු විය යුත්තේ ජනතාව දෙසට බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය මෙම වෛරසය පැතිරී යාම වැළැක්වීමට…
අමෙරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක්
අමෙරිකාවට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වයක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇතැම් රථවාහනවල පවා මේ වනවිට හිම මිදී ඇති බවයි. හිම කුණාටු තත්ත්වයෙන් ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර, ලුසියානා, කෙන්ටකි, මිසුරි යන ප්‍රාන්තවලටද මෙම තත්ත්වය බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.