More Stories
WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ(20) රාත්‍රියේ එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්…
හැටන් සිට කොළඹට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් බස් මගින් දැඩි දුෂ්කරථාවයන්ට
හැටන් සිට කොළඹ දක්වා ගමන් කරන මගින්ට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් 20වන දිනද බස් මගින් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. කොළඹ සිට තෛයිපොංගල් උත්සවය සැමරිමට හා විවිධ කටයුතු සදහා වතුකරය ඇතුළු හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට පැමිනි විශාල පිරිසක් 20වන දින නැවත කොළඹ දක්වා ගමන් කිරිමට හැටන් බස් නැවතුම් පලට පැමිනියද හැටන් සිට කොළඹ දක්වා ගමන්…
චීන අලුත් අවුරුද්දට සංස්කෘතික සැමරුමක්
මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයේ සත්කාරකත්වයෙන් චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංස්කෘතික සැමරුමක් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි. එම උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම්…
කැබ් රථයකින් තණ කොල ඇදිම කොයි තරම් සාධාරනද
බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ පාර්ලීමේන්තු මන්ත්‍රීවරයෙකු ඔහුට ලබාදි ඇති කැබ් රථයකින් තණ කොල ඇදිම කොයි තරම් දුරට සාධාරනද යන්න ප්‍රශ්නයක් බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායකෙ ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජනබල වේගයේ පාර්ලීමේන්තු මන්ත්‍රිවරයක් ඔහුට රජයෙන් ලබාදි…
සුනඛයන්ට වෛරස් රෝගයක්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවල සුනඛයන්ට මේ වන විට වෛරස් රෝගයක් පැතිර යමින් පවතින බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන පශු වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දකුමාර් මහතා පවසන ලද්දේ මෙම වෛරස් රෝගය ඩිස්නෙම්පර් යනුවෙන් හදුන්වන ස්නායු ආබාද රෝගයක් බවත් හුස්ම ගැනිමේ අපහසුතාවය, වෙව්ලිම,ඇස්වලින් කබ ගැලිම මෙහි…
නාය යාමක් හේතුවෙන් නුවරඑළිය හගුරන්කෙත මාර්ගය වසා දැමිමට පියවර
නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපාන අයහපත් කාළගුණික තත්වයන් මත වලපනේ වලපට්ටාව ප්‍රදේශයේ සිදුවු නාය යාමක් හේතුවෙන් නුවරඑළිය හගුරන්කෙත මාර්ගය වසා දැමිමට පියවර ගත් බව නුවරඑළිය ආපදා කළමණාකාර මධ්යස්ථානටය් සහාකාර අධ්‍යක්ෂක එස්. ජේ. පෙරේරා මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුණු දැක්වු පෙරේරා මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රිකයේ සමහර ප්‍රදේශයන්ට මේ වන විට තද වැසි පවතින බවත් මෙම…