Similar Posts
සිසුන් 200ට අඩු පාසල් 3000ක් 21 දා ඇරඹෙයි
සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 – 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මෙම පාසල් ආරම්භ කිරීම සිදුවේ.
අරක්කු බෝතල් 124ක් බියර් කැන් 48ක් සමග පුද්ගලයන් 05ක් අත් අඩංගුවට
නිරෝධාන ඇදිරි නිති කාලය තුලදි වතු කම්කරුවන් සදහා අධික මිලකට අලෙවි කිරිමට රැගෙන යමින් තිබු අරක්කු හා බියර් තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මෙ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරිම සදහා නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක කරන බවට දැනුම් දිමත්…
පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයින් වෙත පොලීසිය අද (03) පස්වරුවේ දැනුම් දීමක් සිදු කළේ ය. එහි දැක්වූයේ රජයට හා නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ, අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගා කිරීම් වහා ඉවත්කර ගන්නා ලෙසය. එමෙන්ම මහජනයාගේ ද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසද පොලීසිය…
පාසල් කොවිඩ් පොකුරක් බිහිවිමේ අවදානමක්
කොවිඩ් 19 වසංග තත්වයන් හමුවේ පාසල් ආරම්භ කර තිබුනත් පාසල් ආරම්භ කිරිම සදහා සුදුසු වට පිටාවක් මෙම ප්‍රදේශයන් තුල නොමැති බව අඹගමුව ප්‍රාදේශීය සභා මංත්‍රි (ජ. වි. පෙ.) මංජුල සුරවීර මහතා පවසයි. හැටන් හිදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මංජුල සුරවීර මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. කොවිඩ් වසංගතයන් හමුවේ පාසල් ආරම්භ කර…
ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් නෙරපයි
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙතන්යාහු සහ ගැලන්ට් අතරේ හටගත් මත ගැටුම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කළේ යෝව් ගැලන්ට්ගේ අධීක්ෂණය යටතේ ය….