milk

ආනයනික කිරිපිටි මිල ගණන් අද (30) සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ දමා තිබේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, කිරිපිටි කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද මිල ගණන් ඉහළ දැමූ බවයි.

ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල 1,345 ක් වන අතර ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක් වේ.

More Stories