Similar Posts
මහ මැතිවරණය ජුනි 20
කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මහ මැතිවරණ ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි. මිට පෙර අප්‍රේල් මස 25 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබුනත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව මිට පෙර පියවර ගනු ලැබුවා.
පාසල් සිසුන්ට බඹර ප්‍රහාරයක්
නල්ලතන්නිය පොලිස් බල ප්‍රදේශයේ මරේ වතුයායේදි පාසල් සිසුන්ට එල්ලවු බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් හත් දෙනකු (07) තුවාල ලබා රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම සිසුන් මරේ විදුහලේ ඉගෙනුම ලබන බවත් මෙම සිසුන් පාසල නිමවි නිවෙස් බලා යන අතරතුරදි එම සිසුන්ට බඹර ප්‍රහාරයක්…
දිස්ත්‍රික්ක කිහිපයක ආසාදිතයින් වැඩිවෙයි – අනතුරු ඇගවීම්
මාස දෙකකට පසුව මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී වාර්තා විය. ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන් වලින් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙක් බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ. පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් දෙනෙකු…
පොලොන්නරුවේ කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අද (13) වන විට කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බවත් සමාජය තුළ හදුනා ගත් ප්‍රදේශ කිහිපයක පී.සී.ආර්.පරික්ෂණ 120ක් මේ වන විටත් සිදු කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග නිවාරණ ඒකකය පවසයි. එහි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පැවසුවේ ඉකුත් මාර්තු මාසයේ සිට දිස්ත්‍රික්කය පුරා පී.සී.ආර්.පරික්ෂණ 8000ක් සිදු කර…
කුලියාපිටියේ ගම් 4කට සංචරණ සීමා
කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ. ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා ඇත. කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
විමලසුරේන්ද්‍ර පිටාර ගලයි – කැලණි ගංග අවදානම් වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භ කර ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග 24වන දින රාත්‍රියේ සිට මෙම ජලාශය පිටාර ගලන බවත් මෙම තත්වයන් හේතුවෙන් කැලණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානයක් පවතින බවත් එම නිලධාරියා…