Similar Posts
කොවිඩ් හැඳුනොත් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් වැඩියි
කොවිඩ් එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් රෝගය වැළඳීමෙන් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් පමණ වැඩි බව පරීක්ෂණවලදී සොයාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය. එමෙන්ම එන්නත ලබාගෙන සිටියදී කොවිඩ් වැලඳුණු අයට ( පසු කොවිඩ් තත්ත්වය) හතිගතිය, අමතකවීම වැනි රෝග ලක්ෂණ මතුවීමද පස් ගුණයකින් පමණ අඩු…
කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ බහින්බස්වූ තිදෙනකු අත්අඩංගුවට
කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් දුරදිග යාමෙන් පසු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි. ඉන්ධන හලේ පොම්පකරුවන්ට හිමිකරුවන්ට සහ ගැටුමට සම්බන්ධ පිරිස තුවාල සිදු වුවත් කිසිදු අයෙක් එම අවස්ථාවේ ඉදිරිපත් වූයේ නැති බවද පොලීසිය සඳහන් කළේය. ඩීසල් ඉවර වී ඇති බවට ඉන්ධනහල් හිමිකරු සිටි පිරිසට දැනුම් දීමත්…
හැටන් නගරය ලස්සන කරන්න පොලිසිය වැඩ පටන් අරන්
හැටන් නගරයේ මගින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන සුද්ද පවිත්‍ර කර නගරය අලංකරණය කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හැටන් මුලස්ථාන පොලිසියට අනුබද්ධ ප්‍රජා පොලිස් ඒකකය, හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, හැටන් කුලි වැන් රථ හිමියන්ගේ සංගමය සහ හැටන් පොලීසියේ නිලධාරින් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. කන්ද උඩරට ලස්සන…
මහර ඝාතනයේ සිරුරු පිළිස්සීමේ වෑයම උසාවි නියෝගයෙන් වැලැක්වේ
මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමට රජය ගත් උත්සාහය අධිකරණ නියෝගයෙන් නතර වී තිබේ. ඒ, සිරකරුවන් මරණයට ගොදුරු වූයේ වෙඩි තැබීමෙන් බව කලින් අධිකරණයට දැනුම් දී තිබු නීතිපති දෙපාර්තමේන්තුවම ඔවුන්ගේ මෘත දේහ කෝවිඩ් ආසාදිත බැවින් ඒවා ආදාහනය කළ යුතු බවට ඉදිරිපත් කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් වැලිසර මහේස්ත්‍රාත් වරයා …
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8කින් පරාජයට පත් කරමින් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කරනලදි. පන්දු…
රත්‍රං මිල තවදුරටත් ඉහළට
Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රු. 110,000/- ක් ලෙසින් සටහන් වන අතර කැරට් 22 රන් පවුමක මිල රු. 100,850/- ක් ලෙසින් වාර්තා වේ. මීට අමතරව කැරට් 21 රන් පවුමක මිල දැක්වෙන්නේ රු. 96,250/- ක් ලෙසිනි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රන් මිල ගණන් මෙම සීමාවන් ද ඉක්මවා ගොස්…