Similar Posts
ප්‍රාදේශීය සභාවක උප සභාපති ඇතුළු තිදෙනෙකුට කොවිඩ්
නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලෙයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතකු පවසන ලදි. කරන ලද පි. සි. ආර්. පරික්ෂාවන් මත බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ හොන්සි ප්‍රදේශයේ පදිංචි මෙම නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති හා ඔහුගේ බිරිදද ඔහුගේ සේවකයකුද මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා…
තවත් පෞද්ගලික රෝහලක් වසා දැමේ
අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15) උදෑසන වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා. කොවිඩ්-19 යැයි සැකසිතෙන රෝගියෙකු මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ යයි කියන ලද තොරතුරකට අනුව පෞද්ගලික රෝහල වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළා.
උතුරේ පාසල් 140ක් වැසෙයි
යාපනයේ සහ වව්නියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිතයන් සීඝ්‍ර ලෙස සිටීම හේතුවෙන් උතුරු පළාත් පාසල් 140ක් වසා දමා ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය කියයි. මේ අනුව, යාපනය අධ්‍යාපන පාසල් 69ක්, වැලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසල් 66ක් වව්නියාව අධ්‍යාපන කලාපයේ පාසල් 05 ක් මෙලෙස වසා දමා ඇති බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය පවසයි.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අරගලයක් අභියස
බලශක්ති ඇමැතිවරයා තවදුරටත් සිටින්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ හිතුවක්කාර තීරණයේ නම් මෙරට සියලුම වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන් අරගලයේ දෙවන අදියර ආරම්භ කර නව ආණ්ඩුවක් ගෙන ඒමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටි. ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයකට තමන් කණ්ඩායම ඇද දැමීමට කටයුතු කරනවාද නැද්ද පිළිබඳව ඇමැතිවරයා සිතා බැලිය යුතු බවය….