Similar Posts
දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනක් පීඩාවට
දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිස්ත්‍රික්ක 18 ක පවුල් 81162කට අයත් 280247 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම පානීය ජල ගැටලුව මේ වනවිට දිවයිනේ සියලුම පලාත් ආවරණය කරමින් පැතිර ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. දැඩි නියඟය හේතුවෙන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු…
හෝටලයක උඩු මහලින් ඇද වැටී විදේශිකයකු මරුට
විදේශිකයෙකු හෝටලයක තිස් තුන් වැනි මහලින් බිමට වැටි මිය ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ ඕස්ටේ්රලියානු ජාතික Mcmurtrie Paul James නැමැති 52 හැවිරිදි ජාතිකයෙකි. සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති මොහු යුනියන් පෙදෙස පිහිටි ප්‍රසිද්ධ හෝටලයක තිස් තුන් වැනි මහලේ කාමරයක නවාතැන් ගෙන සිට ඇත. මොහු සමඟ තවත් පුද්ගලයෙකු නවාතැන් ගෙන සිට ඇති…
හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ. හිටපු මැති ඇමතිවරුන් මෙපමණ විශාල සංඛ්‍යාවක් එකවර පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, නිපුණ රණවක, කාංචන විජේසේකර,මනූෂ නානායක්කාර වෛද්‍ය රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන, සෂීන්ද්‍ර රාජපක්ෂ,රොෂාන්…
2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2022 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි. ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අදාළව එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණ…
මාධ්‍යවේදියාට සිදු කළ මැර ප්‍රහාරයට විරෝධය
ගාල්ල, හබරාදුව නිදහස් මාධ්‍යවේදියාට සිදු කළ මැර ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රජාතන්තවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය ඊයේ (14) සවස කොටුව දුම්රියපල ඉදිරිපිටදි විරෝධතාවයක නිරත විය. ඉකුත් 13 දා රාත්‍රියේ යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු හබරාදුව පදිංචි ලසන්ත විජේරත්න මහතාගේ නිවසට ගොස් තිබේ. ලසන්ත විජේරත්න මහතා නාස්තිකර සංවර්ධනය හා දුෂණය යන මැයෙන් ඉකුත්දා කෘතියක් එළියක් දක්වනු ලැබීය. නිවසට…