Similar Posts
පොලිස් අත්අඩංගුවේදි සැකකරු මිය යයි!
පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් ඇතැයි මඩකලපුව පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහි පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් නම් විසි එක් හැවිරිදි තරුණයෙකි. මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට ලද තොරතුරක් මත මඩකපුව පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉකුත් ජුනි 02 දා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවටය. “එයාට…
ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ජිවන්
ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ලෙස දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා පත් කිරිමට එම කොංග්‍රසයේ විධායක සභාව මගින් 17වන දින පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ලෙස සිටි දිවංගත ආරුමුගන් තෝණ්මන් මහතාගේ හදිසි අභාවයෙන් පසු ඒ මහතා වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂකත්වයටද ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන්…
තත්ත්වය දරුණු අතට – වාහනයේ තනියම යාම තහනම් වන ලකුණු
විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. “මොකටද වාහන ගෙන්වන්නේ..? කොහේ දුවන්නද? ලංකාවේ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඒ වාහනේ සිටිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕන. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නේ. මෙයින් විශාල…
කාබනික ගොවිතැන ඉදිරියට ගෙන යාමට රතන හිමි පෙරට
රසායනික පොහොර භාවිතය සහ පලිභෝධනාශක භාවිතය නතර කරලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දුව යතාර්ථයක් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමි විසින් පසුගියදා රාජගිරියේ පිහිටි සදහම් සෙවනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නියෝජ්තයන් මෙන්ම ජාතික සංවිධාන ඇතුළු මේ සඳහා උනන්දුවක් ඇති පාර්ශව කැඳවා දිනක සාකච්ඡාමය වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. මෙම වැඩ මුළුවට ශ්‍රී…