Similar Posts
මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරු කැඳවයි
මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද (06) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.00ට රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම, දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාපිත ලේඛන පිළිබඳව සහ රට තුළ පවත්නා සමාජ හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව…
යළි පෙට්‍රල් පෝලිම්
පිරවුම්හල් සඳහා ඉන්ධන ලබාදීම සතිපතා අඩු කරමින් පවතින බැවින් නැවත ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පෙට්‍රල් ලබාගැනීම සඳහා එලෙස පෝලිම් නිර්මාණය වන බවයි. අයි.ඕ.සී. පිරවුම්හල්වලට ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට හැකියාව තිබියදී සිපෙට්කෝ පිරවුම්හල්වලට පමණක් ඉන්ධන ලබාදීමට අවහිරතාවයක් ඇතිවීම ගැටලු සහගත බව එම සංගමයේ…
කාසල්රි ජලාශය පිටාර ගලයි
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට කාසල්රි ජලාශය පිටාර ගැලිම ආරම්භවි ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශය බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට මෙම ජලාශයේ ජලය පිටාර ගැලිම ආරම්භවි ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
වතු කම්කරුවන්ගේ අයිතින් පිලිබදව දැනුවත් කිරිමේ වැඩ සටහනක් සිටික් ආයතනය විසින් පවත්වන ලදි
වතු කම්කරුවන්ගේ අයිතින් පිලිබදව වතුකරයේ තරුණ පිරිස දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් සිටික් ආයතනයේදි 14වන දින පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පවසන ලද්දේ වතුකරයේ ජනතාවගේ අස්ථාන ගතවන මෙන්ම අලුතින් ලබා ගත යුතු උප්පැන්න සහතික, මරණ සහතික, ජාතික හැදුම්පත්, මෙන්ම ඊ. ටි. එෆ්. හා ඊ. පි. එෆ්. අරමුදල්…
තවත් පුද්ගලයින් 69 කට කොරෝනා – ඉදිරි පැය කිහිපය ඉතා තීරණාත්මකයි
මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන අයවළුන් මුණ ගැසීමට පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පුද්ගලයින්…
පාසල් දරුවන්ට ලබා දෙන කොවිඩ් එන්නත යළි සමාලෝචනයට!
පාසල් දරුවන් සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම යළි සමාලෝචනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවීඩ් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද ඒ පිළිබදව අවධානය යොමු කළ බව අමාත්‍යවරයා කීවේය. ඒ අනුව අද (15) දිනයේදී ඒ සම්බන්ධයෙන් යළි සාකච්ඡාවක් පවත්වන බව ඒ මහතා මහනුවර දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන්…