Similar Posts
රාජ්‍ය ආයතන වටලන්න වෙස් වලාගත් කණ්ඩායම්
මහජනතාවට රාජ්‍ය ආයතනවලදී දෛනිකව මුහුණ දීමට සිදු වන අපහසුතා අවම කිරීම සඳහා නව වසරේ සිට වෙස්වලාගත් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත. ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා, විදුලිබල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, ගොවිජන සේවා, නාගරික සංවර්ධන අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශ, ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී ආයතනවලදී ජනතාවට එහි සේවකයන්ගෙන්…
බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කිසිසේත් මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කළ නොහැකි බව කී සභාපතිවරයා ආසන…
භූමිතෙල් මිල අඩු කෙරේ
භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා භූමිතෙල් ලීයරයක මිල රුපියල් 50කින් අඩුකර තිබේ. එහි ලීටරයක නව මිල රුපියල් 305කි. එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ. මෙම මිල සංශෝධනය අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය. එහෙත් අනෙකුත්…
විදේශ සේවා නියුක්ති කාර්යාංශය බාසා ඇකඩමියක් අල්ලයි
ජපන් භාෂා උපකාරක පන්ති පවත්වන මුවාවෙන් සිදුකරගෙන ගිය නීති විරෝධී බවට සැකකෙරෙන විදේශ රැකියා ජාවාරමක් හසුකරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්ව තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ “මහ මොලකාරියද” සමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඒම හසුකර ගැනීම සිදු කර ඇති බවයි. කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ “වෙනුෂ් ලැන්ග්වේජ් ඇකඩමි” යන නමින්…
පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ
මෝටර් රථ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආයෝජනයට නව මාවතක් විවර කරමින් ලෝ ප්‍රකට වාහන සන්නාම කීපයක් මෙරට එකලස් කිරීමට තීරණය කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශයේ මෝටර් රථ අංශ උපදේශක කමිටුව පවසයි. ඒ අනුව Hyundai, Proton, BAIC, DFSK, Wuling, Cherry, Mahindra, TATA,…
වතු කම්කරුවන්ට පර්චස් 10 බැගින් ඉඩම් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්
පෞද්ගලික වැවිලි සමාගම් සතුව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනම් ගෙන ඒමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී…