weather-idoraya

මධ්‍යම කදුකරයේ ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් නිමා කරමින් එම ප්‍රදේශයන්ට වැසි පතිත විම මේ වන විට ආරම්භවි ඇත.
26වන දින රාත්‍රි කාලයේ සිට මෙම ප්‍රදේශයන්ට මද වැසි පතිතවන අතර එම වැසි තත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල සිදුවු කැලැ ගිනි තැබිම්ද නතරවනු ඇති බව ප්‍රදේශයේ පිරිසක් පවසති.
එමෙන්ම මෙසේ පවතින වැසි හේතුවෙන් කාසල්රි හැ මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම්ද ක්‍රමයෙන් ඉහලයාම්ද සිදුවිය හැකි බවද එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

More Stories