ඇද හැළුණ මහ වැසි හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් ගත් වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් අඩි තුනකට වැඩි ජල කදක් නිසා පැය 16 කට අධික කාලයක් පාලවිය හා නාගවිල්ලුව ප්‍රදේශවල සිරව තිබු බව පුත්තලම පොලිසිය කියයි.
පුත්තලම දිස්ත්‍රික්කයට නොකඩවා දින තුනකට ආසන්න කාලයක් මෙසේ ඇද හැළුණ මහ වැසි හේතුවෙන් සියලුම මාර්ග ගංවතුරින් ඇහිරි තිබු අතර දහස් ගනනක පිරිස් නැවත නිවෙස් වෙත පැමිනිමට නොහැකිව වාහනතුළ හා වෙනත් ආරක්ෂීත ස්ථාන වෙත රැදි සිටිමට සිදුව තිබු බව කියයි.
the first lk