richway

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කෙරෙන කොරෝනා සහ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා.

කොරෝනා ආසාදිත දරුවන් 24 දෙනෙකු පමණ මේ වන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ඔහු පැවසුවේ.

More Stories