මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම් දැඩි ලෙස පහල බැසිමත් සමග එම ජලාශයට යටව තිබු විවිධ ආගමික ස්ථානවල නටබුන් මතුව ඇත.

මෙම මාඋස්සාකැලේ ජලාශය ඉදිකිරිමෙදි පැරනි මස්කෙළිය නගරය මෙන්ම එහි ආගමික ස්ථාන යටවු අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම් පහල බැසිමත් සමග එසේ යටවු බුදු පිලිම වහන්සේ, හිංදු කෝවිල ඇතුළු පැරනි මස්කෙළිය නගරයේ නටබුන් මෙසේ මතුව ඇත.

එසේ මතුව ඇති පැරණි මස්කෙළිය නගරයේ නටබුන් මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

gossip lanka c news

More Stories