power-cut

දහවල් කාලයේදී විදුලිය කැපීමක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා පැවසුවේ, මේ වනවිට දින 5ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

මේ අතර, අද සිට දෛනිකව විදුලිය කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දෙන බව මහජන උපයෝගීතා කොමිස‍මේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ය.

More Stories