lanka gossip

රට තුළ ඉදිරියේදී විශාල පාන් හිගයක් ඇති වීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ මෙරට බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය තිරිගු පිටි හිග වීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

ඉදිරියේ දී පාන් සඳහාද පෝලිමක් ඇති වනු ඇති බවත් පාන් වල මිල ඉතා ඉහල යනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

 

More Stories