Similar Posts
වතු කම්කරු වෘත්තිය සමිති අයදුම්පත් නිකුත් කරයි
වතු කම්කරුවන් සදහා සමාජිකත්වය වෙනස් කිරිම සදහා මෙම දිනවල විවිධ වෘත්තිය සමිති විසින් අයදුම් පත් නිකුත් කිරිමත් සමග වතු කරයේ මේ වන විට මැතිවරණ උනුසුමක් මෙන් උනුසුම් තත්වයක් හට ගෙන ඇත. වතු කම්කරුවන් සදහා තම සමාජිකත්වය මාරු කිරිම සදහා වසරකට අවස්ථා දෙකක් ලැබෙන අතර එයින් එක් අවස්ථාවක් මෙම මාසය තුලදි ලැබි ඇත. එම අවස්ථාවේදි වතු…
සමගි ජනබලවේගයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර පහක් – එම්. උදයකුමාර්
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජනබලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර පහක් ස්ථිර වශයෙන් හිමි කර ගන්නා බව අපේක්ෂක එම්. උදයකුමාර් මහතා මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. උදයකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. පසු ගිය ජනාධිපති මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය ජය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතායි එම තත්වයන් මත මෙවර පැවැත්වෙන…
ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට
ඖෂධ වර්ග 60ක මිල සීමාව 40%කින් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව අදාළ නියෝග (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක බවයි. පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4 යි ශත 16 ක් වේ. ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර…
ඉසඩ් ඩී ඇලේ පැය7ක මෙහෙයුම සාර්ථක වෙයි (පින්තූර)
වැලිකන්ද කාසන් වැවේ සිට ඕමාඩියා මඩු දක්වා දියවර ගෙනයන ඉසඩ් ඩී ඇළට අද (03) අලුයම වැටුණු අලියෙකු ගොඩ ගැනීමේ මෙහෙයුම පැය 7කට පසු සාර්ථක කර ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේඅද (03) අලුයම 3.00 ට පමණ වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ දී මෙම අලියා ඉසඩ් ඩී ඇලට වැටී ගොඩ ඒමට නොහැකිව සිට ඇති බවට…
ප්‍රසිද්ධ අවන්හල් දෙකක් වසා දමයි
කොවිඩ් 19 ආසාධනයවු සුපරික්ෂකවරයෙකු (සුපවයිසර්)පැමිණිම හේතුවෙන් අනුරාධපුර හා මිහින්තලයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ අවන්හල් දෙකක් තාවකාලිකව වසා දැමීමට අනුරාධපුර හා මිහින්තලය මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් කටයුතු කළහ. කුරුණෑගල සිට සුපරික්ෂකවරයා ආපනශාලා පරික්ෂා කිරීම පැමිණ අනුරාධපුරයට පැමිණ ඇති අතර ඔහු අනුරාධපුර බැංකු පෙදෙස අනුරාධපුර නව නගරයේ හා මිහින්තලයේ පිහිටි ආපනශාලා සියල්ල පරික්ෂාකර පසුව දඹුල්ල නගරයේ පිහිටි ආපනශාලාවට…
දරුවන්ට කන්න මොනවත්ම ගෙදර හරියේ නෑ! බලන් ඉන්න බැරිම තැන අම්මා කණේරු ඇට කයි!
දින තුනක් තිස්සේ තම දරුවන්ට කෑමට යමක් සපයා දිය නොහැකි වූ මවක්, අවසානයේදී ජීවිතය නැති කර ගැනීම සදහා කණේරු ඇට කෑ පුවතක් දිවයින පුවත්පත වාර්තා කර සිටියි. සිද්ධිය වාර්තා වන්නේ බදුල්ල ප්‍රදේශයෙනි. අසාධ්‍ය තත්ත්වයේ පසුවන අම්මා, මේ වන විට බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඇගේ ජීවිතය බේරා ගත හැකි බව වෛද්‍යවරු පවසා තිබේ.