train

සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

ඔක්තෝබර් 01 වනදා සිට සියලුම දුම්රිය ධාවන කටයුතු ඇරඹීමට සූදානමින් සිටියත් සෞඛ්‍ය උපදෙස් පරිදි එය නවතා දැමුණු අතර 15 සිට සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් එලෙස යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බව ඔහු පැවසුවා.

Similar Posts