Similar Posts
පෙට්‍රල් (92) මිල රු 400 දක්වා ඉහළට
ඊයේ (01) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇතැයි නිවේදනය කර තිබේ. ඒ අනුව රු 370 පැවති මිල රු 400 දක්වා ඉහළ යනු ඇත.මීට සමගාමීව ලංකා අයි ඕසී පෙට්‍රල් 92 ලීටරයක මිලද රු 400 දක්වා ඉහළ නංවා ඇත.අනෙක් ඉන්ධන මිල වෙනසක්…
2022 දෙවන පාසල් වාරය අදින් අවසන්
අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින්, කියා සිටින්නේ අදින් 2022 දෙවන පාසල් වාරය අවසන් වන බවත් තුන්වන වාරය ලබන 5වනදා ආරම්භ වන බවයි . එය ක්‍රියාත්මක වන්නේ අදියර තුනකිනි. ඒ අනුව එහි පළමු අදියර එදින සිට ලබන 22 වනදා දක්වා පාසල් පැවැත්වෙනවා. 23 වනදා සිට ලබන වසරේ ජනවාරි 01 දා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙන අතර…
රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය වූ හේතුව
ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. “හවුල් ගෝලීය…
ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි
ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයේදී ගංවතුරට හසුවී ගසා ගෙනගොස් තිබියදී පොලීසිය, යුදහමුදාව, සිවිල්ආරක්ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් විසින් බේරගෙන තිබේ. පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මේ වනවිට ජල මට්ටමඅඩි 06 ක් පමණ දක්වා ඉහළ නැඟ තිබෙන බව පොලීසිය…