Similar Posts
ළමා මන්දපෝෂණය ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්
මෙරට ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබෙනවා. එම කමිටුව හරහා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ ගතයුතු කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම නියමිතයි. මීට අමතරව එම කාරක සභාව හරහා හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කෙරෙනු ඇති. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නම් කරන ලද සාමාජිකයින් වන්නේ., වඩිවේල් සුරේෂ්…
පොලිස් ඉතිහාසයේ මීට පෙර මෙවැනි කළු පැල්ලමක් නෑ – නීතිපති
ඉතිහාසයේ කවරදාකවත් සිදුනොවූ දෙයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අද වෙලා. පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක නීතිපතිවරයා වශයෙන් මෙවැනි දේශනයක් පවත්වන අවස්ථාවක පොලිස්පතිවරයා මෙතැන සිටිය යුතු වුවත් ඔහු අද මෙතැන නැහැ. දූෂිත නිලධාරීන් ඉන්න තැනකදී අවංක නිලධාරීන් අසරණ වෙනවා. අවංක නිලධාරීන්ට රාජකාරි කරන්න බැරි වෙනවා. දූෂිතයන් පන්නා දමා හොඳ නිලධාරීන් රැකගත්තේ නැත්නම්…
අධිවේගයේ චණ්ඩින්ට වැලිකඩින් අවුරුදු කෑම
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරි ආකාරයෙන් මෝටර් රථයක් පැදවූ රියදුරා සහ සෙසු සැකකරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ කාර් රථය පොලිස් භාරයට ගෙන රියැදුරුගෙන් සහ එම රථයේ හිමිකරුගේ පුත්‍රයාගෙන් ඊයේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිසිය කළ දැනුම් දීමට අනුව ඔවුන් අධීවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය වෙත පැමිණ තිබුණා….
ලිංගික හිංසන නිසා පාර්ලිමේන්තු ගෘහ පාලන සේවිකාවන්ට සාරියෙන් සැරසී එන ලෙස දන්වයි
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ. ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් ලිංගික හිංසන සිදුවී ඇති බව කියන සිද්ධි සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි. මේ අතර ගෘහ පාලන අංශයේ සේවිකාවන්ට ලිංගික හිංසන සිදුවී ඇති බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳව…
කිරිපිටි ආනයනය නවතී
කිරිපිටි ආනයනය අත්හිටුවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම කළමනාකාර අධ්යක්ෂවරයෙක් පුවත්පතකට පවසා ඇත. ඩොලර් හිඟයත් සමඟ විදේශ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් මේ වන විට කිරිපිටි ආනයනයෙන් සියයට 50 ක් පමණ නතර වී ඇති බව සඳහන් කළ එම කළමනාකාර අධ්යක්ෂවරයා රජය කිරිපිටි ආනයනය නතර කළ හොත් නිරායාසයෙන්ම කිරිපිටි ආනයනය නතර වන…