Similar Posts
චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ නිවෙස් තුළ ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් හමුවේ
විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහීපාල හේරත්, තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වලින් සොයාගත් තොග ජනතාව කොල්ලකා අන් අයට බෙදාදීමේ මෙහෙයුමක් ක්රියාත්මකකර ඇති බවද වාර්තාවේ. කුරුණෑගල ප්‍රදේශයේ දී විරොධතාකරුවන් ගිනි තබා…
අධික වැසි හා සුලං හේතුවෙන් මධ්‍යම කදුකරයේ ප්‍රදේශවල ජනතාව දුෂ්කරතාවයන්ට
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවලට දැනට දින කිපයක් පුරා පවතින අධික වැසි හා සුලං හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ පවතින වැසි හා සුලං හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනික කටයුතු කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. මනුර…
සවස් භාගයේ ගිඟුරුම් සහිත වැසි – නාය යාම් පූර්ව අනතුරු ඇඟවීම්
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නුවරඑළිය, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. ජාතික…
වතු සමාගම්වලින් ඉල්ලීමක්
දීපවාලි උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් තිස් දහසක (30,000/=) අත්තිකාරම් මුදලක් ලබා දිමට පියවර ගන්නා ලෙස වතු සමාගම්වලින් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා කම්කරු සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. කේ. පියදාස මහතා පවසයි. මේ පිලිබදව මාධ්‍ය වෙත වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කේ. පියදාස මහතා පවසන ලද්දේ ද්‍රවිඩ ජාතිකයන්ගේ ප්‍රධානතම උත්සවයක් වන දීපවාලි…
පැරණි මස්කෙළිය නගරය මතුවෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම් දැඩි ලෙස පහල බැසිමත් සමග එම ජලාශයට යටව තිබු විවිධ ආගමික ස්ථානවල නටබුන් මතුව ඇත. මෙම මාඋස්සාකැලේ ජලාශය ඉදිකිරිමෙදි පැරනි මස්කෙළිය නගරය මෙන්ම එහි ආගමික ස්ථාන යටවු අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම් පහල බැසිමත් සමග එසේ යටවු බුදු…
අපි දුෂනයෙන් තොරව හොරුන් රකින්නේ නැතිවයි කටයුතු කරන්නේ – එම්. උදයකුමාර්
පසු ගිය ජනාධිපති මැතිවරණයේදි ජය ගන්න බැරි බව හොදින්ම දැන සිටි රනිල්ට අවශ්‍ය වුනේ සජිත් ප්‍රේමදාස මහතාව පරාජයට පත්කිරිම බව සමගි ජනබල වේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එම්. උදයකුමාර් මහතා පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. උදයකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. පසු ගිය ජනාධිපති මැතිවරණයේදි අනුර කුමාර දිසානායක මහතා ඡන්ද…