Similar Posts
වතුපිටිවල පිහිනුම් තටාකය යළි ජනතා අයිතියට
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනවලින් ඉදිකර වසර 4ක කාලයක් තිස්සේ වසාදමා තිබූ ගම්පහ වතුපිටිවල පිහිනුම් තටාකය ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ ජනතා අයිතිය වෙත ලබාදීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කටයුතු කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 40ක වියදමින් පිහිනුම් තටාකය නැවත ප්‍රතිසංස්කරණය කොට වහාම ක්‍රියාත්මකවන…
නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ
නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය. නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය. භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්
මහජනයා මුහුණ දෙන ජීවන බර සැහැල්ලු කිරීම සඳහාත්, මහජනයාගේ අවශ්‍යතා සාධාරණ අන්දමින් ඉටුකිරිම සඳහාත් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ මෙරට දහස් ගණන් ජනයා පෙට්‍රල් සහ ඩීසල් ලබාගැනීම සඳහා පැය ගණන් හෝ දින ගණන් පොලිම්වල බලා සිටින අතර මෙම තත්ත්වය හමුවේ ජනතාව කෝපයට සහ…
තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනා ගැනේ
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. අනෙක් ආසාදිතයින් 05 දෙනා කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්. ඒ අනුව මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 2804 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 672 දෙදෙනෙකු පමණයි.