Similar Posts
කඳ සුරිඳුන් පුදන නිවැරැදිම ක්‍රමය මෙන්න – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ඓතිහාසික කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි. පසුගිය ජූලි 6 වැනිදා ආරම්භ වූ ඇසළ පෙරහැර මේ දිනවල පැවැත්වෙන අතර ලබන 20 වැනිදා මහ පෙරහැර පවත්වා 21 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු කතරගම රුහුණු මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනු ඇත. අලි ඇතුන් 30 දෙනෙකු පමණ ද,…
උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදට (07) යෙදී තිබේ. සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදීයි. බුදුහිමියන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහ බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක…
රතු එළි මැද මැතිවරණය පැවැත්වීම අපහසුයි – මැ.කො
ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළේය. සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් එන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා…
මහ මැතිවරණය කල් දමන්න – ටී.එන්.ඒ රජයෙන් ඉල්ලයි
කොවිඩ් 19 වෛරසය රට තුළ පැතිරී යාම හේතු කොට ගෙන මහජනතාව ගැන සලකා බලා අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය කල් දමන ලෙස දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි. මෙම අවස්ථාවේදී අපේ අවධානය වඩාත් යොමු විය යුත්තේ ජනතාව දෙසට බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය මෙම වෛරසය පැතිරී යාම වැළැක්වීමට…
දියණිය යොදවා සොරකම් සිදුකරවන දෙමාපියන් සොයයි
රන් ආභරණ මිලදි ගන්නා මුවාවෙන් ස්වාර්ණාභරන වෙළදසැල් වලට පැමිණ කුඩා දියණිය යොදවා සොරකම් සිදුකරවනා මවක හා පියෙකු අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරික්ෂනයක් අරඹා තිබේ. අනුරාධපුර බැංකු පෙදෙස මහ වීදියේ රන් ආභරණ වෙළදසැලක් පවත්වාගෙන යන හිමිකරුවෙකු විසින් පොලිස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනා අතර වයස අවුරුදු අටක් පමණ වන දැරිය පවුම් එකහාමාරක…