Similar Posts
පාසලක තවත් සිසුන් පිරිසකට කොවිඩ්
හයිලන්ඩ් විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මෙම සිසුන් තිදෙනා 13වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත් මෙම සිසුන් වටවල, රොසැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම සිසුන් අධ්‍යාපනය හැදැරු පංති කාමරය විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු…
ඉන්දියාව සහ මියන්මාරය අතර භූ කම්පනයක්
ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා. එම කම්පනයේ බලපෑම ත්‍රීපුර, මනිපූර්, මීසොරාම් සහ ඇසෑම් ප්‍රාන්තවලට සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මේ හේතුවෙන් සුනාමි අවධානමක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳව තවමත් දැනුම් දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මුදල් වංචා කල විදුහල්පති රිමාන්ඩ්
කූඨ ලේඛන සකස් කර පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පති ගාමිනි ජයවර්ධන අද (2)දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊාය් (01) සවස නියෝග කළේය. මේ අතර මෙම වංචාව සම්බන්ධයෙන් මෙයට පෙර අත් අඩංගුවට ගෙන අධිිකරණයට ඉදිරිපත් කරන ලද පාසලේ…
ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 24 සඳහා වූ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවල මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවලට නැවතත් ඇඳිරි නීතිය
මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය. ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම්…
කළුතරට සහ ගම්පහට සහල් බෙදා දිම අද සහ හෙට
කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ අද සහ හෙට යන දෙදින තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. සෙසු ප්‍රදේශ සඳහා ද අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි ලේකම්වරිය සඳහන් කළේ.