elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

නැවතත් එළවලු මිල ගණන් ඉහල යාමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 600ත් 700ත්, ගෙඩි ගෝවා ක්‍රිලෝව රුපියල් 360ත් 380ත්, බිට්රුට් ක්‍රිලෝව රුපියල් 500ත් 520ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 360ත් 400ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, වැටකොළු ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, එළබටු ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 300ත් 320ත් මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 800ත් 900ත් අතර මිලකට අලෙවි වනු ඇත.

එළවලු මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට නිසි ලෙස එළවලු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත් බොහෝ පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ එළවලු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට එළවලු තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් ඉදිරියේදි එළවලු මිල තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවත්ය.

More Stories