america-russiya

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව පෞද්ගලික සම්බාධක පැනවීමක් සිදුකරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරයි.

රුසියාව යුක්රේනයට තවදුරටත් බලපෑම් සිදුකළහොත් රුසියාවට දැවැන්ත ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවද ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවයි.

More Stories