“විකල්පයක් නැත – ආර්ථික අර්බුදය සහ විසඳුම් ගැන විමසුමක් ” මැයෙන් වු මෙම පොත් පිංච ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සී.ජේ.අමරතුංගයන්ගේ රචනයකි. මෙම පොත් පිංච We Have a Dream ප්‍රකාශනයකි.

We Have a Dream සිවිල් සංවිධාන ව්‍යාපාරය දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් උදෙසා පෙනී සිටින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, අලුත් කතාබහ. සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන රැසක් ව එක්ව ගොඩ නගන ලද සංවිධාන ජාලයකි. එම සංවිධානයන් විසින් පසුගිය කාලය තුළ සිදුකරන ලද සාකච්ඡාවන්, සම්මණ්ත්‍රණයන් තුළින් මතු වූ කරුණු ඇසුරින් ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සී.ජේ.අමරතුංග විසින් රචනා කරන ලදි.

මෙම ග්‍රන්ථය මෙවැනි අධ්‍යනයන් තුළින් We Have a Dream කණ්ඩායම ප්‍රකාශයට පත් කරන පළමු ප්‍රකාශනය වන අතර පළමු ප්‍රකාශනය වන අතර ඉදිරියේ දී රට තුළ ඇති වී තිබෙන, ඇති විය යුතු ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණය ගැන ප්‍රකාශනයන් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

Vikalpayak Netha – PDF DOWNLOAD

Similar Posts