Similar Posts
ජූනි 7 දක්වා සංචරණ සීමා දිගටම
ජූනි මස 7 වැනිදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතරමැද තෝරා ගත් දින 3ක් විවෘතව තැබීමට මීට පෙර තීරණය කළද එහෙත් පසුගිය 25 වැනිදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාව…
අලුත්ම තුරුම්බුව වතු, ගම්මාන බවට පත් කිරිමද?
රුපියල් 1700 වතු කම්කරු දෛනික වැටුප් වැඩිවිම මේ වන විට පුස්සක් බවට පත් වෙලා ඉවරයි ඒ සදහා ඉදිරිපත් කරපු ගැසට් නිවේදනයත් මේ වන විට රිවස් වෙලා දැන් අලුත්ම තුරුම්බුව බවට වතු ගම්මාන බවට පත් කිරිම බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු…
ලංකාවේ කොරෝනා 03 වන අවදානම් මට්ටමේ – සේවකයන් නිවසේ සිට වැඩ – නව සෞඛ්‍ය මාර්ගෝපදේශය
කොරෝනා වෛරස ව්‍යාප්තියේ තුන්වෙනි අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මාර්පගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මැයි මස 31 වැනි දින දක්වා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු කළ යුතු යැයි ද අමාත්‍යාංශය නිවේදනය කරයි. එම මාර්ගෝපදේශ අනුව මෙම කාලය තුළ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර පාසල්, පෙර…
ශ්‍රී ලංකාව මුහුණදෙන අවදානමක් ගැන අලුත් කතාබහක්
අද (18) ලෝකකුසලාන විස්සයි20 තරගාවලියේ Geelong හි සවස පැවති තරගයෙන් UAE හමුවේ පහසු ජයක් වාර්තාකිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව ලබාගත් 152 ට පිලිතුරු ලෙස ඔවුන් ලබාගත්තේ 73 ක් පමණි. අද දින සාර්ථක වූයේ පැතුම් නිශ්ශංක (74) ධනංජය ද සිල්වා (33) හා කුසල් මෙන්ඩිස් (18) පමණි. පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුළු…
සිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට මාරුවක්
පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස බලකළ බව පැවසෙන රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යවා තිබේ. අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය. පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට්…
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට
වහාම ක්‍රියාත්මක වන පරිදි අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ…