Similar Posts
චාමරගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහුගේ රෝගී තත්ත්වයේ මුල් අවස්ථාවේ තිබූ තත්ත්වයට වඩා ලොකු වෙනසක් ගැන ප්‍රකාශ කළ නොහැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ. එසේම චාමර වීරසිංහ සඳහා හොඳම ප්‍රතිකාර එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද
අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) සිදු කිරීමට නියමිතව තිබේ. ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා ද නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි. ඒ අනුව, නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 4 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති….
නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා
නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වත්මන් යුගයේ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය. ලෝකයේ සියලු රටවල් සමඟ සමීපව කටයුතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංවර්ධන ප්රතිලාභ රැසක් උදාවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. චීනය සහ ඉන්දියාව සමඟ මෙන්ම…
ඇසළ මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා
ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ලබන 25 වනදා සිට 30 වනදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කොළඹ කොටුව – මහනුවර, මහනුවර – කොළඹ කොටුව, මහනුවර – මාතලේ, මහනුවර – නාවලපිටිය සහ මහනුවර – බදුල්ල ලෙස මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි. ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා 26…
බක් පුර පසළොස්වක පොහොය අදයි
බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක් පුරපසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සනිටුහන් වු මෙම පොහොය දිනයේ දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකදීම ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. චූලෝදර හා මහෝදර නා රජවරුන් අතර ඇති වූ ගැටුම සමථයකට පත් කිරිම සදහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට දෙවන වර වැඩම කිරීම බක් පුරපසළොස්වක පොහොය දිනයේ සිදු…