අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යළි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

More Stories