නත්තල් උත්සව සමය තුලදි ජනතාවට අඩු මිලකට බිත්තර ලබා දිමට හැකිවන බව බිත්තර වෙළදුන් කිපදෙනකුම පවසති.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම වෙළදුන් පවසනුයේ නත්තල් උත්සවය ලංවන විට දැනට පවතින මිලට වඩා අඩු මිලකට එනම් රුපියල් 32ත් 35ත් අතර මිලකට බිත්තර ලබා දිමේ හැකියාවක් පවතින බවත්ය.
මේ වන විට ක්රමයෙන් බිත්තර තොග මිල අඩු විමේ ප්රවනතාවයක් පවතින බවත් එසේ බිත්තර තොග මිල අඩුවිමේ වාසිය ජනතාවට ලබා දිමට තමන්ට හැකි වන බවත්ය.