Similar Posts
අංක තහඩුවට අනුව ඉන්ධන ලබාදීමේ යෝජනාව කඩිනම් කරයි
ප්‍රමුඛතාව මත ඉන්ධන හිමිවන වෘත්තීන් ඇර සෙසු රථ වාහන සඳහා අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව සතියකට දෙවරක් ඉන්ධන ලබාදීමේ යෝජනාව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇත. ලබන 23 සහ 24 යන දිනවල පෙට්‍රල් රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එය අදාල දිනයන්හි ස්ථීර වශයෙන්ම මෙරටට පැමිණෙනු ඇති බවයි විදුලිබල හා බලශක්ති…
ගීත නිර්මාණවල හිමිකරුවන්ට හොද කලදසාවක්
ගුවන් විදුලි නාලිකාවක ගීතයක් එක් වරක් ප්‍රචාරය වනවිට රුපියල් 20 ක් ද රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වන විටදී රුපියල් 100 ක මුදලක්ද නිර්මාණවල හිමිකරුවන්ට ගෙවීම් සිදු කිරීම සදහා ගැසට් නිවේදනය අද (01) සිට ක්‍රියාත්මක වන බව සඳහන්. කලාකරුවන් වෙනුවෙන් සිය යුතුකම් ඉටු කරමින් නව රජය ගත් මෙම පියවර සම්බන්ධයෙන් සමස්ත කලාකරුවන්ගේ මෙන්ම රටේ ජනතාවගේද ප්‍රසාදය හිමිව…
බදු ක්‍රමවේදය ගැන රජයෙන් ගත් තීරණය
දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය…
ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මස 14 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම හේතු කොට ගෙන ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කලා. එසේම පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා කැඳවීම 19 වනදා සිදුවන බවත්, එක් අපේක්ෂකයෙකුට වඩා නාම යෝජනා ලබා දෙන්නේ නම් 20 වනදා…
ලක්ෂ 38ක් වැය කරමින් නවිකරණය කරන ලද බස් නැවතුම්පළේ තත්වය මෙන්න
හැටන් දික්ඔය නගර සභාව මගින් රුපියල් ලක්ෂ 38ක පමන මුදලක් වැය කරමින් නවිකරණය කරන ලද හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමිය මේ වන විට තැන තැන වලවල් හැරි විනාශ විමේ අවදානමකට ලක්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරු කොන්දොස්තරුන් පිරිසක් ඇතුළු මගින් පිරිසක් පවසනුයේ සති දෙකකට අධික කාලයක් මෙම බස් නැවතුම්පල වසාගෙන විශාල මුදලක්…