gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

සීනි, පරිප්පු, අර්තාපල්, කුකුළු මස්, ලොකු ළුෑනු, තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

ඊට අදාළව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Similar Posts