Similar Posts
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න එපා
ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. රට තුළ සාමකාමී විරෝධතා මගින් හා කළා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදුවිය හැකි බවද ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. ලංකාවේ ආර්ථික හා…
අයවැයෙන් වැටුප් වැඩි නොකළාට සේවකයින් ස්ට්‍රයික්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2023 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම හේතුවෙන් අද (16) සිට සියලුම රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇත. රජ්‍ය සේවකයින්ට 2016 වසරෙන් පසුව වැටුප් වැඩි වීමක් මෙතෙක් සිදු නොවූ බවත් එම වසරේදී රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් සිදු වූ බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ…
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි
රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්රය නඟා සිටුවීම සඳහා පොලී අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රියාකාරී කමිටුව…
වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි
අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන වල සම්බන්ධිකරණයෙන් ගොවීන්ගේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව පවසයි. රට තුළ හටගෙන ඇති සහල් මාෆියාවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා කියා සිටියේය. ගොවින්ගේ වී…
තේ ගස් වියළි යාමත් සමග තේ දළු පලදාව දැඩි ලෙස අඩු වෙයි
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත තේ ගස් වියළි යාමත් සමග තේ දළු පලදාව දැඩි ලෙස අඩු වෙමින් පැවතිමත් සමග තේ කාර්මාන්තය අඩාලවිමේ අවදානමකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ආශ්රිත තේ වතු අධිකාරිවරුන් දෙතුන් දෙනකු පවසන ලද්දේ මේ වන විට පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත තේ ගස්…
කදුකර සමාජ දේශපාලන වේදිකාව නමින් නව දේශපාලන ව්‍යාපාරයක්
වතුකර ජනතාවගේ ප්‍රශ්න පිලිබදව සකච්ඡා කිරිම සදහා කදුකර සමාජ දේශපාලන වේදිකාව නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි මයිල්වානගම් තිලකරාජ් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු තිලකරාජ් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවට ප්‍රශ්න රාශියක් පවතින බවත් එම ප්‍රශ්න පිලිබදව පුලුල් ලෙස සකච්ඡා කිරිම සදහා මෙම දේශපාල ව්‍යාපාරය ආරම්භ කිරිමට…