Similar Posts
ගුරුකුල-ධර්මාලෝක කැලණි හටන 10 සහ 11
කැලණි කලාපයේ පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතරින් පැරණිම ක්‍රිකට් තරගාවලිය වන කැලණි හටන මහා ක්‍රිකට් තරගාවලිය 34 වන වරටත් මේ මස 10 සහ 11 යන දෙදින තුළ කොළඹ ශ්‍රී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. විදුලකර පිරිවෙනේ ආභාෂය ලද කැලණි කලාපයේ පැරණිම පාසල් දෙකක් වන ගුරුකුල සහ ධර්මාලෝක ජාතික පාසල් දෙක අතර මංගල ක්‍රිකට් තරගය…
අපරාධකාරයින්ට පොදුජන සන්ධානයේ දොර වැසේ
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කරුණුවලට අමතරව අපරාධ චෝදනා එල්ල වූවන්ට නාම යෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පසුගිය සතියේදී බැසිල් රාජපක්ෂ මහතා හමුවී ඇති අතර, එම පක්ෂ ඉදිරිපත්වන දිස්ත්‍රික්ක පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා. මහ මැතිවරණයට…
ලබන වසරේ ස්විට්සර්ලන්ත රැකියා වීසා 8500 ක්
යුරෝපා සංගම් නොවන පුරවැසියන්ට ස්විට්සර්ලන්තය විසින් රැකියා වීසා 8,500 ක් ලබන වසරේදී නිකුත් කිරීමට ඒරට රජය තීරණය කර තිබේ. ලබන වසරේ ස්විට්සර්ලන්ත සමාගම්වලට අවම වශයෙන් වසරක්වත් බඳවා ගැනීමට අදහස් කරන ඊනියා “තෙවන රට” සේවකයින් සඳහා බී-අවසර ලත් 4,500 ක් ලබා ගත හැකි බවද මීට අමතරව, මාස තුනත් 12 ත් අතර කාලයක් පවතින කෙටි කාලීන කොන්ත්‍රාත්තු…
බිත්තරය තවත් ගණන් උස්සන්න යන ලකුණු
බිත්තර මිල තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනය කරන්නන්ගේ සංගමය පවසනවා. පැවැති ඇඳිරිනීති තත්ත්වය සහ ආනයන සීමා කිරීම හේතුවෙන් කුකුළු කෑම හිඟයක මුහුණ දීමට සිදුවූ බවයි. කුකුළු කෑම මිල ඉහළ යාම තවත් ගැටළුවක් වී ඇති අතර, එම තත්ත්වයන් හමුවේ බිත්තර නිෂ්පාදනය සියයට පණහකින් අඩු වී තිබෙනවා. සතුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ආහාර හිඟවීම…
පරිගණක අපරාධ සිද්ධි රසකට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරේ.
පරිගණක අපරාධ සිද්ධි රැසක් සම්බන්ධයෙන් මහනුවර කුණ්ඩසාලේ සුඛෝපභෝගි හෝටලයකදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා අද දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරිණ. ඒ , ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය ඔක්තෝබර් 12 වැනිදා ඔවුන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන මේ දක්වා දින 38ක් රක්ෂිත බන්ධනාගාරගත කර…
ළමා පෙරහැරක්
ලෝක ළමා දිනයට සමගාමිව හැටන් සුමණ පෙර පාසල විසින් සංවිධානය කරන ලද ළමා පෙරහැරක් 03වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. සිහිනලන්තේ නමින් නම්කර තිබු මෙම ළමා පෙරහැර හැටන් ශ්රිනිග්රෝධාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර හැටන් පැති විථිය ප්‍රධාන විදිය ඔස්සේ සංචාරය කර එම පෙර පාසලට පැමිනෙන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්