දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය අනිද්දා අලුයම 4.00 ට ලිහිල් කරනු ඇති.

එම කාලය තුළ නිරෝධායන රෙගුලාසිවලට ගරු කරමින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේය.

මේ අතර අද රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

More Stories