දින 17කට පසු නැවතත් ලිට්රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (18 ) සිට ආරම්භ කරන බවට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසා තිබුණත් ඊයේ පැවති අයහපත් කාලගුණය නිසා බෙදාහැරීම් වලට බාධා වුණ බවත් අපේක්ෂා කළ පරිදි අද සිට නොව තව දින 3 ක් ප්‍රමාද වී එනම් ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වනවිට බෙදාහැරීම් නිවැරදිවනු ඇති බවත් දන්වා ඇත.
Similar Posts
කුලී හමුදාව මැරුම්කයි
යුක්රේන ජනාධිපති ඝාතනයට පැමිණි කුලී හමුදාව වන චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත් වූහ. චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගියදා පැවසුවේ 12000 ක තම චෙච්නියානු සටන් කාමීන් රුසියානු හමුදා සමග එකතු වී යුක්රේන හමුදාවන්ට එරෙහිව යුද වැදීමට සුදානම් බවයි. චෙච්නියා විශේෂ බළකා කණ්ඩායමක් ඔවුන් පැමිණ…
පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්
බියංකා නානායක්කාර අපේ රටේ යොවුන් හදවත් තුළ ආදරණීය ලෙස ලැගුම් ගත් ජනප්‍රිය නවකතාකාරිනියකි.එමෙන්ම ඇය වෘත්තියෙන් ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.නමුත් බියංකා සමග අද අපි කතා කරන්නේ ඇය ගැන බොහෝ දෙනකු නොදත් ඉසව්වක් පිළිබඳව ව ය. * බියංකා ගේ උපන් ගම කොහෙද ? මාතලේ, කවුඩුපැලැල්ල * ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුණෙ ඔක්කොම එහෙද ? ඔව්, මම ඉස්කෝලේ ගියේ කවුඩුපැලැල්ල මහා…
රාජ්‍ය සේවයේ බහුතරයට අලස සහ දූෂිත බව ගැන වගකීමක් හෝ වගවීමක් නොමැත
වැටුපට ණය නැතිව රාජකාරී කරන්නේ 15% ක් පමණ බවත්, බහුතර රාජ්‍ය සේවකයන් අවතැන් පිරිසක් බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ඔහු පැවසුවේ, අලස සහ දූෂිත එම බහුතරයට වගකීමක් හෝ වගවීමක් නොමැති බවයි. වත්මන් අර්බුදයෙන් පෙන්වන්නේ දේශපාලන පරිවර්තනයට සමගාමීව රාජ්‍ය සේවය පරිවර්තනය නොවීමේ ප්‍රතිඵල බව ද සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි. එමෙන්ම,…
ජාතික පැළ සිටුවීමේ නැකතට පැළ ලබා ගැනීමට බීජ රෝපණය කරයි
අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැදෙන ජාතික පැළ සිටුවීති මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහත්වරුන් එක්වූ අතර, එහිදී ගෙවතු වගාවට…
අගුලාන පැත්තක් ලොක්ඩවුන්
වහාම ක්‍රියාත්මක වන පරිදි අගුලාන උතුර සහ අගුලාන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාස වසා දැමීමට කටයුතු කර තිබේ. කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අතර ගතවූ පැය 24 තුළ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 28කුත් ,එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින්…