Similar Posts
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්යක්ෂ ඉල්ලා අස් වීමට තීරණය කරයි
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා මාධ්‍යයට පැවැසීය. දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව…
විදුලි බල මණ්ඩලයේ දේපලක් මන්ත්‍රීවරියක් විසින් විකුණයි
අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි වීරසේකරාරාම මාවතේ ඇති ලංකා විදුලි බලමණ්ඩලයේ දේපලක් වන ඉඩමක් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක විසින් විකුණා ඇති බවට අනාවරණය වීමත් සමග ඒ පිළිබදව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනා බව විදුලි බලමණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසුවේය. දශක ගණනාවක් තිස්සේ විදුලි බල මණ්ඩලය භාවිතා කළ හිස් ඉඩම නාගරික මන්ත්‍රීවරිය විසින් රුපියල් ලක්ෂ අටක පමණ…
නැවතත් පාළත් කිහිපයකටම තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින්විට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම්…
‘‘දරුවන් බඩගින්නේ හඬනවා‘‘දරාගන්න බෑ
ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාතගම නගරයේ ප්‍රධාන මාර්ගය මධ්‍යයේ නාමපුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් මහ හයියෙන් හඩා වැටෙමින් සිටියදී පොලිසිය සහ ව්‍යාපාරිකයෝ සහ නගරවාසීහු පිරිසක් මැදිහත්ව ඔහුට අවශ්‍ය ආහාර පාන තොගයක් පරිත්‍යාක කළහ. හෙම්මාතගම සියඹලාව ප්‍රදේශයේ පදිංචි බී.එම්.සුසන්ත කුමාර නම් වන මොහු වෘත්තියෙන්…
පෙබරවාරියේ පොල්වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3,439ක ආදායමක්
පොල්වතුර අපනයනයෙන් මෙම වසරේ පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 3,439ක ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. පසුගිය වසරේ (2023) පෙබරවාරි මාසය තුළ ද පොල්වතුර අපනයනය කිරීම මඟින් රුපියල් මිලියන 2,705ක් උපයා ගැනීමට හැකිවූ බවත් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසය වනවිට රුපියල් මිලියන 734කින් අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවත්…