Similar Posts
පෙළ පොතට අපරාධ නීතිය
පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ, අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් වී තිබේ. අපරාධ නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව ළමයින් සම්බන්ධව පනවන නීතිරීති සංශෝධනය කිරීමට මෙහිදී යෝජනා වී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. අධිකරණ කටයුතු පිළිබඳව වූ…
සමංගල පුරාවිද්‍යා භූමියේ කැණීම්වලින් හෙළි වූ විස්මිත සොයාගැනීම්
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සමංගල බෞද්ධ ආරාමයේ පෞරාණික නටබුන්වලින් සැලකිය යුතු සොයාගැනීම් මතුව තිබේ. 2023 දී ආරම්භ කරන ලද අඛණ්ඩ කැණීම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ මුල් ඓතිහාසික අවධිය පිළිබඳ විශිෂ්ට අවබෝධයක් එළිදක්වා ඇත. ගුහාවක කටාරම් මත මුල් බ්රාහ්මී සෙල්ලිපි සහිත ලෙන් ආශ්‍රම සංකීර්ණය සඳහා ප්‍රසිද්ධියක්…
කැලණි සහ කළු, අත්තනගලු ඔය ආශ්රිත සුළු ගංවතුර තත්ත්වයක්
කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය ආශ්රිත ප්‍රදේශ කිහිපයක මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, අද දිනයේ ලැබෙන වැසි අනුව මෙම ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවය. මේ අතර කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ…
ජපානයට දැඩි හිමපතනයක්
නත්තල් සති අන්තයේ උතුරු ජපානයේ සහ සෙසු පළාත්වලට දැඩි හිමපතනයක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ජපානයේ ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ දැඩි හිමපතනය හේතුවෙන් පුද්ගලයන් 17 දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය. ප්‍රධාන වශයෙන් ජපානයේ වෙරළ තීරයේ පවතින දැඩි ශීතල කාලගුණය හේතුවෙන් මුහුදුබඩ පළාත්වල ජනතාව දැඩි පීඩාවට…
මෙරට විශාලතම ග්ලයිෆොසට් ගබඩාවක් වටලයි
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසය විසින් සිදුකළ වැටළිමකදී ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති ග්ලයිෆොසෙට් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ ගබඩාවක් රාජගිරිය ගොතටුව ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. මෙම ග්ලයිෆොසට් තොගය මෙරටින් හමුවූ විශාලතම ග්ලයිෆොසට් තොගය වන අතර රූපලාවන්‍ය ආලේපන,පෙති වර්ග කිහිපයක් ද ගොතටුව ගබඩාවෙන් හමුවී ඇත.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කරළියට
නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස මේ වන විට හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය, ව්‍රශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 2016 වසරේදී බිහි වන සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම අන්තවාදයට ඇදදමමින් ඔවුන්ගේ මනස මරාගෙන මැරෙන පුද්ගලයකු දක්වා ගෙනඒම සිදු කර ඇත්තේ නවුෆර් මවුලවි සහ ඉජ්ජාන් අහමඩ් යන සැකකරුවන් දෙදෙනා බවට තොරතුරු අනාවරණය කර ගෙන…