Similar Posts
20 බලාත්මකයි
කෙටුම්පත්කරණය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යළි අද දිනයේ පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන් අනතුරුව තානායකවරයා විසින් ඊට අත්සන යොදා සහතික කර තිබෙනවා. තුනෙන් දෙකක බහුතර බලයකින්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 22 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන නිහඩ උද්ඝෝෂණයක්
ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට් සංගමය විසින් සංවිධානය කරනු ලබන කාන්තා දින නිහඩ උද්ඝෝෂණයක් 07වන දින පවත්වා ඇත. මේ පිළිබදව අදහස් දැක්වු පොට්‍රෙක්ට් සංගමයේ සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එම්. මෛයිතිලි මහත්මිය පවසන ලද්දේ අවිදිමත් අංශයේ කාන්තාවන් හා සියළු කාන්තාවන්ට එරෙහි හිංසනයට හා වෙනස් කොට සැලකිමට එරෙහිව පෙලගැසිම පිටු දකිමු, කාන්තා අයිතින් දිනා…
ගුරුවරියක් විසින් සිසුවකුට පොල් ගෙඩියකින් හිසට පහරදිමකට එරෙහිව උද්ඝෝෂනයක්
හැටන් ෂැනන් විදුහලේ සිසුවකුට එම විදුහලේ ගුරුවරියක් විසින් පොල් ගෙඩියකින් හිසට පහර දිමකට එරෙහිව එම සිසුවාගේ පියා ඇතුළු පිරිසක් 01වන දින එම විදුහල ඉදිරිපිට නිහඩ උද්ඝෝෂනයක් පවත්වන ලදි. එම විදුහලේ සිසුන් සදහා අද දිනයේද විභාගය පැවැත්වෙන බැවින් මෙම නිහඩ උද්ගෝෂනය එම විදුහල ඉදිරිපිටදි පැවති අතර එහිදි පහාර කැමට ලක්වු සිසුවාගේ පියා වන ක්‍රිෂ්නකුමාර් මහතා මෙසේ…
අරගලයකට ආවොත් හදිසි නීතිය
ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය. බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ…
කෑගල්ල රෝහලේ වෛද්‍යවරියන් තිදෙනෙකුටත් කොරෝනා
කොරෝනා රෝගීන් 23ක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත් ඒ අතර කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙකු ද සිට්න බවත් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා,“කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා රෝගය ආසාදනය වු බවට…
තමුන්නාන්සේලා තමුන්නාන්සේලාට උදව් කරගන්න
හැම වෙලාවේම ජාත්‍යන්තර රටවල් කියන්නේ ‘තමුන්නාන්සේලා තමුන්නාන්සේලාට උදව් කරගන්න.ඊට පසුව අප උදව් කරන්නම්”යනුවෙන් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය. රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. ඉන්දියාව තෙල් දේවි යැයි වගකියන්නට නොහැකි බව කී රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට තෙල් දෙනවාට ඉන්දියාවේ…