පවතින අධික වර්ෂාපතනයත් සමඟ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇති වී ඇති ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙල මාර්ගයෙන් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා තිබේ.

එමෙන්ම කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබා දී තිබෙන බවයි වාර්තා වෙයි.

Similar Posts