Similar Posts
හරිත බලශක්ති ආර්ථිකයකට යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින්. රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය…
මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි – මේජර් ජෙනරාල් තුසිත සිල්වා
මෙම ප්‍රදේශයේ සම්පත් වන මෙම දියණිවරුන් වසර 13ක පාසල් කාලය තුල ඔබගේ අධ්‍යාපනය හා විවිධ කුසලතාවයන් ඔප් නැංවිමට පියවර ගත යුතුයි එයට ඔබට දායකත්වය ලබා දිමට විවිධ ජාතින් නියෝජනය කරන උපාධිධාරින්ගෙන් සමන්විත දක්ෂ ගුරු මඩුල්ලක් මෙම විදුහල සතුව පවතිනවා එම නිසා මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි. මෙජර් ජෙනරාල් තුසිත සිල්වා මහතා මේ…
පාවෙන සූර්ය බලාගාරයක්
පාවෙන සූර්ය බලාගාරයක් සමනල වැව ජලාශයේ මතුපිට ඉදිකිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩ සහිත රටවල් සඳහා වඩා සුදුසු විකල්පයක් බව රජය සදහන් කරයි. ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ මතුපිට සූර්ය බලශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක…
මාධ්‍ය සංදර්ශන සමග මිගමුවේ නගරාධිපති සැමට කලින් එන්නත විදගනියි
කොරෝනා වලට එන්නත විදගැනිමට අදාලව දැනටමත් ඇතැම් දේශපාලකයන් සමාජයට පණිවිඩයක් සපයා තිබෙන මොහොතක මිගමුව නගරාධිපතිවරයා 60 සිමාවත් ඉවතට දමමින් එන්නත විදගනියි. සමගි ජනබලවේගයේ හරින් ප්‍රනාන්දු කියා තිබුනේ අවදානම් සහිත අයවලුන් හට ප්‍රමුඛතාවය දිය යුතු බවය. දේශපාලකයන් එසේ ආදර්ශ සපයා තිබියදි මිගමුව නගරාධිපති දයාන් ලංසා මිගමුවේ වැඩිම කොරෝනා අවදානමක් සහිත ගම්මාන කිපයක් තිබියදි ඒවාට ප්‍රමුඛතාවය දෙනවා…
අලුත් අවුරු සමය තුලදි නගරවල පදික වෙළදුන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක්
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පදික වෙළදුන් ඉවත් කිරිමට එම නගරවල කූට වෙළදුන් පිරිසක් ක්‍රියාත්මක විමත් සමග තමන්ට අඩු මිලට එලවළු ආදිය ලබා ගැනිමට නොහැකිවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ සිංහල හින්දු අලුත් අවුරු සමය තුලදි හැටන් හා දික්ඔය නගරවල පදික වෙළදුන්…