Similar Posts
තවත් ගම්මාන පහක් හුදෙකලා කෙරේ
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊරියගොල්ල ගමිමානයේ කොවිඩි 19 ආසාධිත 36 හැවිරිදි ඇඟලුමි සේවිකාවක් හමුවිමත් සමග ගම් පහක් හුදකලා කිරිමට පියවර ගෙන තිබෙනවා. වල්කොටුව, කිරිවල්ලාපිටිය, අලවත්ත , පිල්ලකුඹුර , ඇඹුල්අඹේ යන ගමිමාන මෙසේ හුදකලා කිරිමට පියවර ගත් බව රඹුක්කන පොලිස් ස්ථානාධිපති වරයා සඳහන් කළා. මෙම සේවිකාව පසුගිය 29දා නිවාඩු ලබා රඹුක්කන නිවසට පැමිණ ඇති අතර…
කොරෝනා සමාජ පැතිරීමක්
කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පැවසූ ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදය මේ අනුව සමාජය තුළ පැතිර ඇතැයි පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ද පැවසීය….
ගත වු පැය 48 දී පැමිණිලි 156 ක්!
මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් ගත වු පැය 48 ක කාලය තුල පැමිණිලි 156 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඉකුත් 07 වෙනි දින පස්වරු 4.30 සිට ඊයේ (09) පස්වරු 4.30 දක්වා මෙම පැමිණිලි ලැබී තිබේ. ප්රචණ්ඩ ක්‍රියා – තර්ජනය කිරිමේ පැමිණිලි 03 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 153 ක් වාර්තා වී…
එළඹෙන උත්සව සමයේ එන කොවිඩ් සුනාමිය ගැන අනතුරු අඟවයි
එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා මෙන් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, එලෙස බූස්ටර් මාත්‍රාව ලබානොගෙන ජනතාව සාමූහිකව රැස්ව කටයුතු කළහොත් මේ වසර අවසානයේදී කොවිඩ් සුනාමියක් ඇති විය හැකි බවයි. “බූස්ටර් එන්නත ලබාගන්න නැවත…
වලකඩ කොස්ගුලන කන්දේ ගල් පර්වතයක් පෙරළියයි
පාලින්ද නුවර , වලකඩ කොස්ගුලන කන්දේ කොටසක විශාල ගලක් පෙරලියාම නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 11 ක ජනතාව පසුගියදා එම ස්ථානයෙන් ඉවත් කල බව පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් එස්. ත්‍රීමාන්න මහතා කීවේය. ප්‍රදේශයට තවමත් තද වැසි වැටෙන අතර ආපදා කළමනාරණ නිළධාරීන්, බදුරලිය පොලිසිය ඇතුළු නිළධාරින් කැදවා ජනතාවට ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් ලබා දි ඇති බවයි….
ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්
කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය මඟ හරවා ගෙන ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීම සදහා ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින පසුබිමක එන්නත්කරණය කිරීම හා ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධව අදාළ වන්නාවු නීතිමය තත්වය පිළිබදව විශේෂ සාකච්ඡාවක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…