More Stories
කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල විටින් විට මෙම ජලාශයට ජලය සැපයෙන ප්‍රදේශයන්ට වැසි පවතින බවත් එම තත්වයන් මත මෙම ජලාශයේ ජල…
තෛපොංගල් වලට වැල්වෙට්ටිතුරේ අහස වර්ණවත් වෙයි
තෛපොංගල් නිමිත්තෙන් යාපනයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන දැවැන්ත සරුංගල් තරගාවලිය වැල්වෙට්ටිතුරේ මුහුදු වෙරළේදී අති උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (14) සවස පවත්වනු ලැබිණි. යාපනයේ සන් ක්‍රීඩා සමාජය විසින් මෙම දැවැන්ත සරුංගල් සැණකෙළිය වාර්ෂිකව පවත්වන අතර මෙවර එම තරගයට විවිධ තේමාවන් ඔස්සේ සරුංගල් 103ක් ඉදිරිපත්කොට තිබූ අතර එම තරගය ළමා, තරුණ හා වැඩිහිටි වශයෙන් අදියරයන් තුනකට වෙන්කොට තිබුණි….
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එය හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වේ. කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදාත්මක නිවේදනය අදාළ වේ. ඒ අනුව එම මුහුණු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට…
කොළඹට පැය 12ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (16) සවස 6 අනිද්දා (17) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ. කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බව…
කේබල් රුපවාහිනි ආයතනයක් විදුලි කණු උපයෝගි කර ගෙන කේබල් අදියි
හැටන් නගරයේ කේබල් රුපවාහිනි විකාශණ ලබා දෙන ආයතනයක් ප්‍රදේශයේ විදුලි කණු උපයෝගි කර ගෙන එම කේබල් ඇද තිබිම පිලිබදව ප්‍රදේශයේ බොහෝ පිරිස් දැඩි අප්‍රසාදය පලකර සිටිති. විදුලි බල මණ්ලයේ විදුලි කණුවල කිසිවක් රැදවිමද තහනම් තත්වයක පවතින නමුත් හැටන් ආශ්රිත වතුකරයට පවා කේබල් රුපවාහිනි සේවාවන් සපයනු ලබන මෙම ආයතනය මෙසේ විදුලි කණු උපයෝගි කර ගෙන මෙසේ…
බජන් ගීත කණ්ඩායම රටට සෙත් පතයි
තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන රටට ජනතාවට වීශේෂයෙන් හැටන් ප්‍රදේශයේ ජනතාවට සෙත් පතමින් හැටන් පත්තිනි දේවාලයේ බජන් ගීත කණ්ඩායම බජන් ගීත ගායනා කිරිමට පියවර ගෙන ඇත. ඒ අනුව ප්‍රදේශයට පවතින වැසි තත්වයන්ද නොතකා එම බජන් ගීත කණ්ඩායම බජන් ගීත ගායනා කරමි හැටන් ප්‍රදේශයේ ගමන් කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්