Similar Posts
රජයේ මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මූලික මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. ඒ, අනුව ආකෘති මුද්‍රණය ඇතුළු විවිධ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම මේ වනවිට එම ආයතනයේ සිදුවෙමින් පවතින බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ පැවසුවේ. මේ හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා වෙයි. පවතින සහ ඉදිරි මුද්‍රණ අවශ්‍යතා සඳහා…
දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් හුදකලා වෙයි – දඹුල්ලත් වැසේ
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමද ඊයේ (26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් පල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ…
පොලිස් නිළධාරියෙක් කතුන්ට කරන කැත වැඩේ (VIDEO)
පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසළ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. පොලීසිය ක්‍රියා කළේ එයට සහභාගීවූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යි.මෙම පුද්ගලයින් පසුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. නිරෝදායන ක්‍රියාවලියට රැගෙන යාමේ දී පිරිසක් එය ප්‍රතික්ෂේප කළ අතර එහි දී ඔවුන් බලහත්කාරයෙන් වෑන් රථයක් වෙත…
සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කරයි
සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තකරුවන් හා ආනයනකරුවන් සමඟ පැවති හමුවකදී ඔහු මේ බව කියා සිටියා. ව්‍යාපාරිකයින් මෙහිදී සඳහන් කළේ සිමෙන්ති බෙදාහරින ඇතැම් කණ්ඩායම් සිතාමතා වෙළෙඳ පොළේ සිමෙන්ති හිඟයක් ඇතිකර, වැඩිමිලට අලෙවි කරන ජාවාරමක් පවතින බවයි. පාරිභෝගික අධිකාරිය සහ නිවාස අමාත්‍යාංශය…
මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡා අරඹයි
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාලව කරුණු සාකච්ඡා කිරීමක් පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඊයේ (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වින. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පා.ම විජිත හේරත් හා හිටපු පා.ම ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ද පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්යක්ෂ රෝහණ…
තවත් සිසුන් හතර දෙනකුට හා ගුරුවරියකට කොවිඩ්
හැටන් හයිලන්ඩ් විදුහලේ අධ්‍යාපනය හදාරන තවත් සිසුන් හතර දෙනකු හා ගුරුවරියක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. පසු ගිය දිනක මෙම විදුහලේ 10 සී ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමෙන් පසු එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත්…