Similar Posts
මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ රැසක් පොලිසිය පවරා ගනී
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් තවත් දේපළ රැසක් පොලිසිය පවරා ගන්නාලදි. ගාල්ල දඩල්ල සහ අක්මීමන යන ප්‍රදේශවල දී මේවා පවරා ගෙන ඇත්තේ.මෙම දේපළ උපයා ගත් ආකාරය පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට ඒවායෙහි හිමිකරුවන්ට නොහැකි වී තිබේ. ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහල් 4කින් යුත් සංචාරක නැවතුම්පලක් මෙන්ම අක්මීමන ප්‍රදේශයේ…
ශ්‍රී ලංකාවට තවත් ගුවන් තොටුපළක්..!
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ගුවන් හමුදාව මගින් එහි පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු මේ වනවිට සිදුකරනු ලබයි. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේදී සිදුකර ඇත….
3 වන වාරයේ ඉගැන්වීම් රූපවාහිනි නාලිකා ඔස්සේ
3 වසරේ සිට 13 වසර දක්වා තුන්වන පාසල් වාරයට අදාළ ප්‍රධාන විෂය නිර්දේශ රූපවාහිනි නාලිකා ඔස්සේආවරණය කිරීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපනප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (12) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය. මේ වන විට වැඩසටහන් නිෂ්පාදනය වෙමින් පවතින බවත් පැවසු…
ධනීෂ් සති දෙකකට – ස්ටාලින් සතියකට ඇතුලට
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා තීරණය කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන ධනීෂ් අලී තවදුරටත් රදවා තබාගන්නට හේතුවක් සොයමින් සිටි පොලිසිය ඔහු මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරදක් අධිකරණයට දන්වා සිටි පොලිසිය…
විෂබීජ නාෂක හිඟයක්
ගංවතුර තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විෂබීජ නාෂක දියර වර්ග සහ රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එම රසායන ද්‍රව්‍යවල විශාල හිඟයක් මේ වන විට පවතී. මේ සඳහා අත්‍යවශ්‍යයෙන්ම භාවිත වන TCL වැනි රසායන ද්‍රව්‍ය මේ වන විටත් වෛද්‍ය සැපයීම අංශය තුළ නොමැති බව වාර්තා වෙයි. එම රසායන ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් වංශය තුළ නොමැති අවස්ථාවලදී…
ශ්‍රී.ල.පො.පෙරමුණේ චෝකා මල්ලී ඇතුළු තිදෙනෙකුට මරණ දණ්ඩනය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරයි. 2015 ජනාධිපතිවරණය සමයේ දී කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි. සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය…