Similar Posts
31සංචරණ සීමා ඉවත් වෙයිද?
පළාත් අතර සංචරණ සීමා මෙම 31 වැනිදා අලුයම 04.00ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. සංචරණ සීමා ලිහිල් කර ඇති මේ කාලය තුළ ජනතාව නොසැලකිලිමත් ලෙස හැසිරීම නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙම තත්ත්වය මත ඉදිරියේදී නැවතත් වෛරසය වර්ධනය වුවොත් සංචාරණ සීමා පැනවීමට…
අතුරුදන්ව සිටින තම සැමියා සොයාදෙන්නැයි බිරියගෙන් ආයාචනයක්
මාස හතරක කාලයක් පුරා තම ස්වාමියා අතුරුදන් වී සිටීම නිසා මින්නේරිය, සමඟිපුර, සංඝමිත්තා මාවතේ පදිංචි සිව් දරු මවක දැඩි සේ අසරණභාවයට පත්ව සිටී. මෙසේ අතුරුදන්ව ඇත්තේ යුද හමුදාවේ සිවිල් සේවකයකු වන කෝනාර මුදියන්සේලාගේ සෝමතිලක බණ්ඩාර නමැති හතළිස් හැවිරිදි පුද්ගලයෙකි. අතුරුදන් තැනැත්තාගේ බිරිය වන 37 හැවිරිදි යූ.ජී. පුෂ්පලතා මහත්මිය මේ පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවාය. “මගේ මහත්තයා…
මධ්‍යම කදුකරයට අධික වර්ෂාව – අඹගමුවේ ජල ගැලිම්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් අඹගමුව ප්‍රදේශයේ සිදුව ඇති ජල ගැලිම් හේතුවෙන් එම ප්‍රදේශයේ කුඹුරු විනාශයට පත්ව ඇත. මෙම ප්‍රදේශයන්ට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම ගංවතුර තර්ජන පවතින අතර ඉදිරියටද මෙසේ අධික වැසි පතිතවුවහොත් එම ප්‍රදේශයේ නිවාස කිපයටද ගංවතුර තර්ජන ඇතිවිමේ අවදානමක් පවතින බව අඹගමුව ප්‍රාදේශීය…
ඩෙංගුට බැට දෙන්න වොල්බැකියා සදුදා වැඩ අරඹයි
ඩෙංගු රෝගය පාලනය සඳහා වොල්බැකියා ලෙසින් හදුන්වන බැක්ටීරියාවක් යොදා ගැනීමේ ව්‍යාපෘතියක් ලබන සදුදා ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඩෙංගු රෝගයේ බලපෑම අවම කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව පර්යේෂකයින්ගේ විශ්වාසයයි. මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන පර්යේෂකයින් පවසනවා. ලොව පුරා රටවල් 12 ක් පමණ මෙම බැක්ටීරියාව…
නොරොච්චෝලේ කොටසක් අක්‍රීයවේ
නොරොච්චෝලේ එක් බලාගාරයක හදිසි බිඳවැටීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති අතර මේ හේතුවෙන් මෙගාවොට් 270 ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය. මෙම තාක්ෂණික දෝෂය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 5ක කාලයක් ගතවන බව වාර්තා වේ.
අපරාධවලින් උපයන දේපළ රාජ සන්තක කිරීමට නව නීතියක්
අපරාධවලින් වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට අදාළව නව නීතියක් ගෙන ඒමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගත් බවත් එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්රතිසංස්කරන අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය…